fuel-issue-again

දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි වාර්තාවේ.

ඇතැම් ඉන්ධනහලවල ඉන්ධන නොමැති අතර කොයි මොහොතක හෝ ඉන්ධන ඒ යැයි බලා පොරොත්තුවෙන් එසේ පොලිම්වල සිටිති.



ත්‍රිරොද රථ සහ යතුරු පැදි වැඩි වශයෙන් පොලිම්වල දක්නට ඇතැයි ද වාර්තා වෙයි.

කුලි ත්‍රිරෝද රථ කරුවන් දවස ආදායම අහිමි වීම මත කීයක් හෝ සොයාගැනීමේ අරමුණින් තෙල් ටිකක් සොයා ගැනීමට ඔවුන් එසේ පොලිම්වල සිටිති.