fuel-crisis-tense-situ

ඉන්ධන බව්සරයක් පැමිණෙන බවට වැරදි තොරතුරු ලබාදී විශාල පිරිසක් එය එනතුරු රැඳී සිට පසුව එය නොපැමිණෙන බව දක්වා සිටීම නිසා කොළඹ හැව්ලොක් පාර, හැව්ලොක් සිටි ආසන්නයේ මාර්ග අවහිර කරමින් සඳුදා (23) රාත්‍රී කාලයේ විරෝධතාවයක් පැවතිණි.


මීට අමතරව හලාවත නගරය හරහා වෙනතකට යන්නට සිටි ඉන්ධන බව්සර කිහිපයක් පිරිසක් රඳවා තබාගෙන ඒවායින් ඉන්ධන ගන්නට උත්සාහ කිරීම නිසා රාත්‍රී උණුසුම් තත්වයක් හටගෙන ඇතැයිද වාර්තාවිය.