
රාජ්‍ය දේපළ කොල්ලකන හෝ පෞද්ගලික හානි සිදු කරන සියලු දෙනාට වෙඩි තැබීමට ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඊයේ රාත්‍රී කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස ගිනිතැබීම්, මංකොල්ලකෑම් ඇතුළු හානි සිදුකිරීමට නැවත උත්සාහ ගන්නා අයට කිසිදු සමාවක් නැතිව වෙඩි තැබීමේ හැකියාව ත්‍රිවිධ හමුදාවට ලැබී ඇත.හදිසි නීති තත්වය තුළ මෙම නීතියේ වලංගුභාවය ආරක්ෂක අංශ වෙත ලැබී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval