bus-stopped-6-friday

හෙට (06) දිනයේ බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම පවසයි.
එම සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඒ බව පවසා සිටියේය.





“අපිට වෙනවා හෙට දිනයේ බස් ධාවනයෙන් ලංකාව පුරා ඉවත්වෙන්න. ඒ වගේම අපි හිතන්නේ හෙට විතරක් නෙමෙයි. ඉදිරි දින කිහිපය තුළ බස් රථ ධාවනයනේ ඉවත් වෙන්න සිදුවෙයි. මොකද ඉන්ධන නොමැතිව අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ.” ඔහු කීය.