
හිටපු ඇමැතිවරුන් වන එස් එම් චන්ද්‍රසේන, දුමින්ද දිසානායක සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ අනුරාධපුරයේ පිහිටා ඇති නිවාස වලට
ගිනි තැබීම සම්බන්ධයෙන් හිමි නමක්, ව්‍යාපාරිකයෙක් ඇතුළු සිව් දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.මොවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval