හෙට වෙසක් පෝය නිමිත්තෙන් ජනපති සමාව යටතේ රන්ජන් රාමනායක කලාකරුවාණන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා සහෝදර ශිල්පී ශිල්පිණියන් රැසක් අද (14) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක නියැළිණි.එහි ඡායාරූප එකතුව මේ සමග පළවේ.
සියලු ඡායාරූප මෙතැනින්
ඡායාරූප - ඉන්දික මල්ලවාරච්චි
සියලු ඡායාරූප
මෙතැනින්
Comments
Post a Comment
Your comment will be visible after approval