
ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ගිය ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාරගෙ බිරිය වන යෙහාලි සංගක්කාර පසුගිය දින සිදුවු ගැටුම පිළිබඳව සිය අදහස් මෙලෙස ප්‍රකාශ කර සිටියා.
මෙම ප්‍රශ්න ඇති කරන්න ඉඩ දුන්න කට්ටියව නීතිය ඉදිරියට ගේන්නම ඕනේ.. මෙකේ ඉන්න අය කවදාවත් ප්‍රචණ්ඩත්වයට ඉඩ දුන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් මැසේජ් එක උනේ ආදරය සාමකාමය. ඒක හින්දා මම හිතන්නේ නම වෙනිදා වුන දේට මේ ප්‍රශ්නය ඇති කරපු මේ ප්‍රශ්න ඇති කරන්න ඉඩ දුන්න කට්ටියම නීතිය ඉදිරියට ගේන්නම ඕනේ
Comments
Post a Comment
Your comment will be visible after approval