bar-baddegama-moratuwa-robbery

පවතින ඇඳිරි නීති කාල සීමාවේ මත්පැන් අලෙවි සල් වසා දමා ඇති නමුත් කොල්ල කල්කිහිපයක් රට පුරා තැබෑරුම් බිඳ මත්පැන් බෝතල්සිය දහස් ගනන් සොරකම් ඇති බවට වාර්තා පළවේ.
තුන්සීයක පමණ කණ්ඩායමක් පැමිණ මොරටුවේ සහ මොරටුව එගොඩඋයන පිහිටි තැබෑරුම් දෙකක් ඊයේ (10) රාත්‍රියේ කඩා තිබූ අතර ජොන්ස්ටන්ගේ බාර් නේදැයි කියමින් මෙය සිදු කර ඇති බව පැවසේ.
මේ අතර බද්දෙගම ප්‍ර දේශයෙත් වයින් ස්ටොර්ස් එකක් බිඳ විශාල වශයෙන් මත්පැන් බෝතල් කොල්ලකා ඇත.බීමහල් කැඩීම සම්බන්ධයෙන් පැමිණිලි එහි හිමිකරුවන් පොලිසියට  දන්වා ඇත.

බද්දෙගම කොල්ලකරුවන් පිරිසගේ සීසීටීවී වීඩියෝවක්ද පොලිසිය ප්‍රසිද්ධ කර ඇති අතර සොරුන් සෙවීමට පරීක්ෂණ සිද්ධවේ.