මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩ්න් හෝටලයට ප්‍රදේශවාසීන් විසින් ඊයේ ගිනි තබා තිබුණි. මෙම හෝටලය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ සොයුරෙකු වන
මීගමුව නගරාධිපති දයාන් ලාන්සාට අයත් හෝටලයක් ලෙස සැලකෙයි.
ඇතුළත නවතා තිබූ ලැම්බෝගිනි සුපිරි මෝටර් රථයක් ඇතුළු නවතා තිබුන සුපිරි වාහන 13කටද ගිනි තබා ඇත. ඇතැමුන් පවසන්නේ මෙම වාහන රාජපක්ෂ පවුලේ අයගේ හා ප්‍රභූන්ගේ පරිහරණයට යෙදවූ ඒවා බවකි.
Comments
Post a Comment
Your comment will be visible after approval