ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති සරත් කුමාර නිවෙස් ප්‍රහාරය නිසා මරුට

Ad Code

ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති සරත් කුමාර නිවෙස් ප්‍රහාරය නිසා මරුට

a-v-sarath-kumara-dead-in-clash-imaduwa

ගාල්ල ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ ඉමදූවේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් ප්‍රහාරයක් දියත් කර තිබෙන අතර මේ හේතුවෙන් බරපතල තුවාල ලද සරත් කුමාර මහතා ඊයේ රාත්‍රි රෝහල් ගත කර තිබේ.



රෝහල් ගත කරන විටත් අයහපත් තත්වයෙන් පසුවූ ඒ මහතා පසුව රෝහලේදී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, සභාපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඇතිවූ තුවාල නිසා මියයන්නට ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රමේෂ් පතිරණ හිටපු ඇමතිවරයා හා සම්බන්ධවී සිටි ප්‍රකට සාමාජිකයෙකු වූ සරත් කුමාර මහතා මෙසේ මියගියේය. ඔහුගේ පුත් දිල්හාන් විදානගමගේද මැතිවරණයට තරග කළේය.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu