
ගාල්ල ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ ඉමදූවේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් ප්‍රහාරයක් දියත් කර තිබෙන අතර මේ හේතුවෙන් බරපතල තුවාල ලද සරත් කුමාර මහතා ඊයේ රාත්‍රි රෝහල් ගත කර තිබේ.
පොලීසිය පැවසුවේ, සභාපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඇතිවූ තුවාල නිසා මියයන්නට ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රමේෂ් පතිරණ හිටපු ඇමතිවරයා හා සම්බන්ධවී සිටි ප්‍රකට සාමාජිකයෙකු වූ සරත් කුමාර මහතා මෙසේ මියගියේය. ඔහුගේ පුත් දිල්හාන් විදානගමගේද මැතිවරණයට තරග කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval