aruni-wijewardane

වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් වන අරුණි විජේවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.




ඇය 2000 සහ 2001 අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසත් 2005 සිට 2007 දක්වා ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් සේවය කර ඇත. දැනට ඇය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ ලේකම්වරියයි.