4-committees-from-Ranil-to-solve-the-problems-faced-by-the-people

ජනතාව මුහුණදෙන ගැටලු විසඳීම සඳහා කමිටු 4 ක් පත්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. එම කමිටු සහ වගකීම් දරන්නන් මෙසේය.



  • අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව ලබාදීමේ කමිටුව - වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර
  • ඖෂධ හිඟය ගැන සොයා බැලීමේ කමිටුව - රුවන් විජේවර්ධන
  • පොහොර අර්බුදය ගැන සොයාබැලීමේ කමිටුව - අකිල විරාජ් කාරියවසම්
  • ඛනිජ තෙල් ප්‍රශ්නය සොයා බැලීමේ කමිටුව- සාගල රත්නායක


මෙම කමිටු අදාළ විෂයන්ට සම්බන්ධ ප්‍රශ්න සහිත පාර්ශ්ව හමුවී ගැටලු සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කිරීමට වගකීම පවරා ඇත.