10-ministers-sworn-in

  කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ජනධිපතිවරයා ඉදිරියේ  අද (23) දිවුරුම් දී තිබේ.‍


මින් ඉහත සෞඛ්‍ය ඇමතිවූ වූ කෙහෙළිය රඹුක්වැල්ලට ජලසම්පාදනද භාරදී ඇති අතර  බන්දුල ගුණවර්ධන  හා රොෂාන් රණසිංහද ඇමති ධූර කිහිපයක දිවුරුම් දී ඇත. ලැයිස්තුව පහතින්
  • ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍ය
  • බන්දුල ගුණවර්ධන -ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය
  • බන්දුල ගුණවර්ධන - ජනමාධ්‍ය අමාත්‍ය
  • කෙහෙලිය රඹුක්වැල්ල - ජල සම්පාදන
  • මහින්ද අමරවීර - කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ
  • රමේෂ් පතිරණ  - කර්මාන්ත
  • විදුර වික්‍රමනායක  - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු  
  • අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් - පරිසර
  • රොෂාන් රණසිංහ- වාරිමාර්ග
  • රොෂාන් රණසිංහ - ක්‍රීඩා හා යෞවන කටයුතු