
එක් දියණියකගේ මවක වන උපේක්ෂා ස්වර්ණමාලී නැවතත් විවාහ දිවියට පිවිසි බවක් හැඟවෙන ආකාරයේ විවාහ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. කෙසේ වෙතත් එය නිර්මාණ අවශ්‍යතා මත සිදු කළ ‘ෆොටෝ ෂූට්‘ එකක් බවද දැනගන්නට ලැබේ.


MODEL - SUPUN MADHUWANTHA
PHOTOGRAPHY - EVER BLOOMS
DRESS BY - SALON LASH
GROOM OUTFITS - MURAGALA

