
ගාලුමුවදොර විරෝධතාවයේ නිරත පිරිසට සහාය දක්වමින් උපවාසයක් ආරම්භ කළ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.උන්වහන්සේ මීට දින 05කට පෙර සිය උපවාසය ආරම්භ කළහ.
කෙසේ වෙතත් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් වෙනුවට තවත් ස්වාමින් වහන්සේ දෙනමක් උපවාසයට එක්වූ බවයි වාර්තා වෙයි.


Comments
Post a Comment
Your comment will be visible after approval