umara-speaks

ගාලු මුවදොර පිටියේ පැවති උද්ඝෝෂණය සඳහා සහභාගි වූ ගායිකා උමාරා එතැනට පැමිණ සිටි සියළුදෙනා අමතමින් ඇගේ අදහස් ප්‍රකාශ කර තිබුනේ මෙසේය.



"මම සමාන්‍යයෙන් මෙහෙම එළියට ඇවිත් කතා කරන්නේ නැහැ.එක දෙයක් මම කියන්න කැමති. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. අපි මේ පාරට බැහැලා තියන එක නවතවන්න හොඳ නැහැ. නවත්තන්නෙත් නැ......අපිට ඕන දේ ලැබෙනකන් අපි මෙතනින් අයින් වෙන්නේ නැහැ.

සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ප්‍රාර්ථනා කරන්න කැමති වුනාට ගෙදර ඉන්නත් අපිට හරි අපහසුයි මොකද හදවත තියෙන්නේ මෙතන නිසා. අපි හරි දුකින් ඉන්නේ ලංකාවට මෙහෙම වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ.අපේ මිනිස්සුන්ගේ හඬට ඇහුම්කන් දීලා අපිට ඕන කරන දේ ලබා දෙන්න. මේ කෝඩියට මම හරිම ආදරෙයි..මේක මගේ රට........අපේ රට කන්න එපා...."