
අද දිනයේ විදුලි කප්පාදුව පැය 4 යි විනාඩි 20 ක කාලයක් සිදු කිරීමට සැළසුම්කර තිබුණා. එහෙත් එය පැය 3 යි විනාඩි 20 ක් දක්වා අඩුකළ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කරයි.
විදුලි ජනනය සඳහා අවශ්‍ය දැවිතෙල් තොග ඛනිජ තෙල් සංස්ථාව මගින් ලබාදෙන බවට තහවුරු කිරීමත් සමඟ මෙම තීරණය ගත් බව කොමිෂන් සභාව සඳහන් කරයි.
සංශෝධිත කාලසටහන පහතින්
