
ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමුකර ඇත.
සිය ප්‍රතිපත්තිමය තීරණයක් මත අප්‍රේල් මස 14 වනදා සිට කියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව එම ලිපියේ සඳහන් කර ඇත.

Loading posts...