
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
රාජපක්ෂ මහතා මේ වන විට ප්‍රතිකාර සදහා පුද්ගලික රෝහලක නැවතී ඇතැයිද කියැවේ.
බැසිල් පසුගිය කාලයේ එල්ලවූ දැඩි විරෝධයෙන් පසු ඇමති මන්ඩලය සමග ඉල්ලා අස්විය.
රාජපක්ෂ පවුලේ අය මෙවැනි රෝග වාර්තාවන අවස්ථාවල මාධ්‍ය වෙත දන්වා සිටීම හා ඔවුන් ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර ලැබීම විශේෂිත සංසිද්ධි ලෙස සැලකේ.
Comments
Post a Comment
Your comment will be visible after approval