සමාජ මාධ්‍ය ඔස්සේ සබන් ටූත්පේස්ට් මිල ඉහළ යන බවට ආ ආරංචි සමග ඊයේ පෙරේදා සිටම සුපිරි වෙළෙඳසල්වලට පැමිණෙන පාරිභෝගිකයින් මාස ගාණකට සරිලන ටූත් පේස්ට් හා සබන් කැට රැගෙන යනු වාර්තා විය.
මේ හේතුවෙන් ඇතැම් වෙළෙඳසල්වල එම තොග අවසන්වී ඇතැයිද වාර්තාවිය.

සමාජ මාධ්‍ය ඔස්සේ සබන් ටූත්පේස්ට් මිල ඉහළ යන බවට ආ ආරංචි සමග ඊයේ පෙරේදා සිටම සුපිරි වෙළෙඳසල්වලට පැමිණෙන පාරිභෝගිකයින් මාස ගාණකට සරිලන ටූත් පේස්ට් හා සබන් කැට රැගෙන යනු වාර්තා විය.

Loading posts...
Loading posts...