ranjan-speaks

කොළඹ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදී නැවත බන්ධනාගාර බස් රථය කරා බන්ධනාගාර නිලධාරීන් විසින් කැඳවාගෙන යමින් සිටියදී  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,ප්‍රවීණ නළු රන්ජන් රාමනායක මහතා තරුණයන් කරගෙන යන අරගලය  සම්බන්ධයෙන් මෙසේ සිය අදහස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනා...



"ගෝල්ෆේස් අරගල භූමියේ තරුණයන් කරගෙන යන අරගලය කරගෙන යෑමට ඉඩදෙන්න..ඔවුන් ඒ කරගෙන යන තරුණයන්ගේ අරගලය ඇත්තටම සර්ව සාධාරණයි. ඔවුන්ට ඒ අරගලය කරගෙන යන්න ඉඩදෙන්න. මම ඒ අයට සුබ පතනවා කියලත් කියන්න. බෙහෙත් නැ, ගෑස් නැහැ, තෙල් නැහැ. ඉන්ධන නැහැ. ජනතාවට ප්‍රශ්න ගොඩයි."