
රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂාන් වෙන්නුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින්
ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් ඊයේ (23) අවමංගල්‍ය පෙරහැරක් කොල්ලුපිටියේදී පවත්වන ලදී.සුදු කොඩි හා මල්වඩම් රැගෙන පෙරහැරේ ගිය ඔවුහු ගාලු පාරේ අරලියගහ මන්දිර ප්‍රධාන ගේට්ටුව සුදු කොඩිවලින් සරසා මල්වඩම් තැන්පත් කිරීමක් සිදු කළහ.



Comments
Post a Comment
Your comment will be visible after approval