රඹුක්කන ඝාතනයෙන් පසු අරලිය ගහ මැදුරට සුදු කොඩි හා මල්වඩම්

Ad Code

රඹුක්කන ඝාතනයෙන් පසු අරලිය ගහ මැදුරට සුදු කොඩි හා මල්වඩම්

rambukkana-temple-trees

රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂාන් වෙන්නුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින්

ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් ඊයේ (23) අවමංගල්‍ය පෙරහැරක් කොල්ලුපිටියේදී පවත්වන ලදී.

සුදු කොඩි හා මල්වඩම් රැගෙන පෙරහැරේ ගිය ඔවුහු ගාලු පාරේ අරලියගහ මන්දිර ප්‍රධාන ගේට්ටුව සුදු කොඩිවලින් සරසා මල්වඩම් තැන්පත් කිරීමක් සිදු කළහ.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu