
පුංචි දරුවකු වාහනයේ රැගෙන යමින් සිටියදී මඟ දෙපස පාර හරස් කරමින් උද්ඝොෂණයක් කරමින් සිටි පිරිස ළඟට ගිය පුද්ගලයකු ඔවුන් කරන ක්‍රියාව වැරදි බව පහදා දෙමින් කල යුතු දේ ගැන මෙසේ පැහැදිලි කර දී තිබුනා..
මෙකෙන් කෙලවිලා තියෙන්නේ අපිටමයි.. අර ප්‍රාදේශිය සභා, පළාත් සභාවල උන්ගේ ගෙවල් වලට ගිහිල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන්න කියපන් ගෝඨාට ගෙදර එන්න කියලා.. පාර්ලිමේන්තුවේ ඉන්න හැම බල්ලෙක්ටම දෝෂාභියෝගයක් නැතිව ගමට එන්න එපා කියපන්..
මෙතන කී දෙනෙක් අහිංසක මිනිස්සු ඉන්නවාද.. අපිත් අරගලේ ඉන්න උන්.. යන්න ඕනේ ඇමතිලාගේ ගෙවල්වලට..අපි කෑගැහුවා කියලා මේ හොරා යන්නේ නැහැ. මේ පුංචි එවුන්ව පීඩාවට පත් කරලා එහෙම වෙලා මේ සටන දිනන්න බැහැ.මේ වාහන ගිනි තිබ්බොත් මචං අපේ සල්ලි වලින්මයි හදන්නේ.එ නිසා මේක මොළේ කල්පනා කරලා කරපන් මචං..ජය වේවා මචං අරගලයට..
Comments
Post a Comment
Your comment will be visible after approval