
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රජයේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන බවද ඔහු සඳහන් කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
අපි මේකට මූණ දෙනවා... කිසිසේත් ජනපති ඉල්ලා අස්වෙන් නැහැ - ජොන්ස්ටන් කියූ හැටි video පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval