
රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 664 දෙනකු බස්නාහිර පළාත තුළින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය
ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 6 දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පොලිස් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval