
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (27) පැවැති හමුවේදී හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ
මහින්දගේ මූණ පෙන්නං ඡන්දෙ ඉල්ලපු අයට පුලුවන්ද මෙහෙම දෝෂාභියෝගෙට සහය දෙන්න කියාය.
ඇය මහින්ද දිගටම රැඳී සිටිය යුතුය යන යෝජනාවද සභාවට කළ අතර ඊයේ එහි පැමිණ සිටි තෝරාගත් සහය පළකරන්නන් පිරිස අත් ඔසවා මනාපය පළ කළහ.රටේ සියලු ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සියලු දෙනා මෙම අවස්ථාවට එක්වූයේ නැති අතර මහින්දට අකමැති විශාල පිරිසක් එහි නොපැමිනි බව පසුව වාර්තා විය.
පවිත්‍රා කළ කතාව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval