
ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සිය පවුල සමග මෙරටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
UL 101 ගුවන් යානයෙන් ඔහු එසේ පිටව ගොස් ඇති අතර මාලදිවයිනට ඔහු පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට වෙනත් රටකට යන්නට ඇති බවට අනුමාන කෙරේ.
පවතින රජයේ ප්‍රබල ආධාරකරුවකු වන නිශ්ශංක සේනාධිපතිගේ බිරිඳ සහ පුතා මෙලෙස පිටමංව ඇත්තේ අද සවසයි.
ෙ
ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා දිවයිනෙන් බැහැරව ගිය බවද වාර්තා විය.
ඇවන්ගාඩ් ආරක්ෂක සේවාව හිමි නිස්සංක සේනාධිපතිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතා සමීප
හිතවතකු වන අතර පසුගිය දිනවල සිදු වූ ‘බිත්තර ප්‍රහාර‘ සැලසුම් කරු ලෙස චෝදනාවන්ට ලක්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval