nipuna-ranawaka-people

රාජපක්ෂ පරම්පරාවේ නව පුරුකක් ලෙස කල එළිබැස වැඩිම මනාපයෙන් පත්වූ මාතර දිස්ත්‍රීක් පොදුජන පෙරමුණේ නිපුණ රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හූ කියා

එලවාදැමීමේ සිදුවීමක් වාර්තා ඊයේ දින ඌරුබොක්ක ‌ප්‍රදේශයේදී වාර්තා විය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියගේ පුත්‍රයා වන නිපුණ මෙම අතදැකීම විදගත්තේ රාජපක්ෂ විරෝධයක් රටපුරා ඇවිළී ඇති පසුබිමේය. වීඩියෝව පහතින්