
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දන්වා තිබූ ලිපයක් අනුව යමින් ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වලට ආනයනික හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා ප්‍රවේශය නොමැතිකම නිසා රෝහල් කිහිපයක සැත්කම් නතර වී ඇති බැවින් එය විසදීමට
ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සිංගප්පූරු රතු කුරුස සංවිධානයේ (SRC) මහජන අරමුදල් රැස් කිරීමේ අංශය සිංගප්පූරු රජය ඩොලර් 100,000 මුදල් ප්‍රදානය් සිදු කරන්නට තීරණය කර ඇති බව චැනල් නිවුස් ඒෂියා සඳහන් කරයි.
සිකුරාදා (අප්‍රේල් 15) ප්‍රකාශයක් නිකුත් කරමින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය (MFA) කියා සිටියේ මෙම පියවර SRC හි පෙර කැපවීම් ප්‍රතිඥාවට අතිරේකයක් වනු ඇති බවයි.
මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික හා මානුෂීය අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් වන බවද දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval