mirihana-wanted-bus-fire
මිරිහාන, පැඟිරිවත්ත පාර මංසන්ධියේදී පසුගියදා බස් රථ දෙකකට ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අදාළ නිවේදනය පහතින්



බසය ගිනි තැබූ වීඩියෝවක් ඇසුරින් දේශක උපුල් සන්නස්ගල එම කැරලිකරුවාව සොයාගෙන තිබුණේ මේ ආකාරයටයි.