
දරු බඩ ගිනි නීවීමටත් රැකියාව කර ගැනීමටත් ඩීසල් ඉල්ලා අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයක දී අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පෞද්ගලික බස් රථ
සේවකයකුට අමානුෂික ලෙස පහර දුන් අතර එදිනම අනුරාධපුර නගරය ආසන්නයේ “ඥානක්කා” ගේ දේවාලයේ ආරක්ෂාව වෙනුවෙන් විහාල පිරිසක් සමග ගොස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග ප්‍රශ්නය බේරාගන්නට මෙම පොලිස් අධිකාරවරයාම කථාබහ කළේය.
මෙහිදී පොලිස් නිලධාරියා වැළඳ ගන්නා ආකාරයද කාමරාවට හසුව තිබේ.



Comments
Post a Comment
Your comment will be visible after approval