
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ගෝඨාභය රාජපක්ෂ ගේ පුත් මනෝජ් රාජපක්ෂගේ නිවස ආසන්නයේ විරෝධතා දැක්වූ අයෙකු යූටියුබ් ඔස්සේ එම නිවසේ වීඩියෝ රූප රාමු කිහිපයක් පෙන්නුම් කරමින් කියා සිටියේ
මෙම නිවස ඉදිරිපස නවතා ඇති ටෙස්ලා වාහනය ජනපති පුතුගේ බවයි. ඇතුළේ තවත් ෆරාරිස් කීපයක් තියනවා යයිද ඔහු කියයි.
එකී විඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval