
විදෙස් රටවල කිහිපයක ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දමන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුව නොර්වේ, ඔස්ලෝ නුවර හා ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල හා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටුවා ඇති කොන්සල් ජනරාල් කාර්යාලය ද මෙලෙස වසා දමා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval