
20 වන සංශෝධනය ඉවත් කර 19 යළි බලගැන්වීමට අවශ්‍ය බවත් තිබෙන සියල්ල සන්සුන් කිරීමට අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතු බවත් ඉන්පසු ජනතාවට බලපා ඇති ප්‍රශ්න
හෙමින් විසදාගත හැකි බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය හමුවක් පවත්වා අද පැවසීය.
මෙම යෝජනාව තමා ජනපතිට ඉදිරිපත් කළ බවත් අද (10) සවස 7 ට සාකච්ඡාවක් සදහා ජනපති තමන් ඇතුළු ශ්‍රිලනිප කණ්ඩායමටත් ස්වාධීන වූ පිරිසටත් කැදවීමක් කර ඇති බත් ඔහු පැවසීය.
පවතින අර්බුදයට තමන් දකින එකම පිලියම මෙය බවද ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval