
ගෝඨාභය රාජපක්ෂ රජය පිහිටුවීම සදහා අධික උනන්දුවකින් කථා පවත්වමින් කටයුතු කළ ගායිකා සංජීවනී වීරසිංහ මේ දිනවල ඇමරිකාවේ වාසය කරන අතර
ඇය පසුගිය දිනවල ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලාංකිකයින් සංවිධානය කළ ගෝටාගෝහෝම් විරෝධතාවක් වෙනුවෙන් පෙනීසිටීමට උත්සාහ කරමින් ශ්‍රී ලාංකික පිරිස් සිටි ස්ථානයකට පැමිණ තිබුණි.නමුත් එම අවස්ථාවේ ලොස් ඇන්ජලීස් විරෝධතා කරුවන් ඇයගේ පැමිණීමට විරෝධය පළ කර ඇයට වහාම පිටවන ලෙස දන්වා තිබේ.
එම විරෝධය අවස්ථාවේ වීඩියෝවක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval