
අද (10) දින දිවයිනේ බලපැවැත්වෙන ධාරානිපාත වාර්ෂා සහිත තත්වය හේතුවෙන් මේ වනවිට මරණ 2 ක් වාර්තාවේ.
ඉංගිරිය හදපාන්ගොඩ ප්‍රදේශයේ ඇලක් හරහා තිබෙන සපත්තු පාලමක් හරහා ත්‍රීරෝද රථයක් ධාවනය කරන්නට උත්සාහ දරද්දී සැඩපහරට හසුවී 45 හැවිරිදි රියදුරු මියගියේය.
නෙළුව ඇඹලෙගම මාර්ගය හරහා පිටාර ගිය ඉංගල් දොළ පහර හරහා එගොඩවන්නට ගිය මවක් සමග ගමන් ගත් දරුවන් 4 දෙනෙකුගෙන් එක් 8 හැවිරිදි දරුවෙකුද සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval