
මයිනාගෝ ගමට එංගලන්තයේ ඉදන් ආපු තරුණිය කියපු කතාව
''මෙතැනට එන්න බැරිනම් හෝන් එකක් හරි ගහලා කියන්න ඕන අපි මේකට කැමති නෑ කියලා...යන්නම ඕන මේගොල්ලන් අපි මෙච්චර දුරක් ඇවිල්ලා රස්සාවල් අතරමැද්දේ අවිල්ලා යන්න කියන්නේ පුදුම බීරී කමක් මට හිතාගන්න බෑ....කරුණාකරලා කියන්නේ යන්න දැන් ඇති....
මම ඇත්තටම පිටරටක ඉදන් ඇවිත් තියෙන්නේ අපි එහෙත් අරගල කරලා ඇවිත් තියෙන්නේ අපි නවත්වන්නෙ නෑ...ඒගොල්ලන් යනකල් අපි එක බිංදුවක්වත් නවත්වන්නේ නෑ...එංගලන්තයේ ,ඕස්ට්‍රේලියාවේ ,ඇමෙරිකාවේ හැම රටේම මිනිස්සු කියන්නේ යන්න...සිංහල දෙමළ මුස්ලිම් අපිට වැඩක් නෑ...මෙයාලා ඔක්කොමලා යන්න ඕන රාජපක්ෂලා යන්න ඕන ඒක තමයි අපි කියන්නේ....සිංහලද දෙමළද මුස්ලිම්ද අපිට වැඩක් නෑ අපි ශ්‍රී ලාංකික එච්චරයි...''
Comments
Post a Comment
Your comment will be visible after approval