maina-go-gama-girl-speaks

මයිනාගෝගම අරගල භුමියේ සිටි පිරිස සමඟින් එක් වු කාන්තාවක එහි සිටි සියලුදෙනා අමතමින් මෙලෙස කතාවක් ඉදිරිපත් කර තිබුණි.



"මෙතන ඉන්න බහුතරයක් පිරිමි පාර්ශවනේ.. හැබැයි අපේ ලංකාවේ 54% ක් ඉන්නේ කාන්තාවෝ.. මතක තියාගන්න ගැනුන්ට තමයි මෙකේ වැඩිම දුක දැනෙන්නේ.. ඒ ගෑණු ටික එළියට බැස්ස දවසට මහින්ද රාජපක්ෂයට නෙමෙයි, එක රාජපක්ෂ කෙනෙක්ටවත් ඉන්න හම්බ වෙන්නේ නැහැ..

මෙතන ඉන්න කාන්තාවෝ කිහිපදෙනාට මම ගරු කරනවා..  අපිට තමයි මේ වේදනාව හොඳටම දැනෙන්නේ.. අපේ දරුවන්ට හරියට තුන්වේල කන්න දෙන්න බැරිවෙලා තියනවා අද..මම සියළු කාන්තාවන්ට කියනවා පාරට බහින්න.. අපේ ශක්තිය වැඩියි.. ගෑනුටික පාරට බැස්සොත්, මේ රාජපස්සලා ඉතිරි වෙන්නෙ නෑ..අපිට තව කවුරුත් ණය දෙන්නේ නැ..රට තවත් විනාශ කරන්න ඉඩ දෙන්න බැ.. ගෑණු අපි මුණ ලස්සන කරනන් නෙමෙයි, ගැණු අපි මේ මොළෙන් හිතන්න ඕනේ..  අපි හැමෝම කල වැරදි නිසා අද අපේ දරුවන් දුක් විඳිනවා.. අපිට පුළුවන් මුන්ව උස්සලා පොළේ ගහන්න.. "