mahinda-prime-minister

ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පළාත් සභා සංසදය අතර අරලිය ගහ මන්දිරයේ අද (26) පැවති හමුවකදී අගමැතිවරයා තමා ඉල්ලා අස්නොවන බව කීය.


අස්කරන්න පුළුවන් අස්වෙන්නෑ.ප්‍රශ්නය දාලා යන්නෑ බය වෙන්න එපා ඔහු කීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බවට පළාත් සභා මන්ත්‍රී සංසදය මෙහිදී ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.