kana-mutti-gota-go-gama

ගෝඨාගෝගම ලෙසින් හැඳින්වෙන විරෝධතා භූමියේ අවුරුදු උත්සවයක් ආරම්භවී තිබෙන අතර විවිධ ඉසව් තරුණ තරුණියන් විසින් සිදු කරනු ලබන්නේ සිය විරෝධයේ නිර්මාණාත්මක සංකේතද පිළිඹිබු කරමිනි.
එහිදී පැවැත්වූ කණාමුට්ටිය බිඳීමේ තරගයේදී නිවැරදි මුට්ටිය බිඳීමට



ජයග්‍රාහකයින්ට දන්වා ඇති අතර නිවැරදි මුට්ටිය ලෙස නම් කර ඇත්තේ ජනපතිගේ රුව සටහන්වූ මුට්ටියයි.
තරගය අතරතුර වීඩියෝවක් පහතින්