
ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සමාගමක් ගෝල්ෆේස් පරිශ්‍රයට අධිවේගී අන්තර්ජාල පහසුක්ම ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එම පරිශ්‍රය තුළ සන්නිවේදන කුළුණක් ඉදිකිරීමට එම සමාගම පියවර ගෙන ඇත.
මීට පෙර මෙම සන්නිවේදන පහසුකම් අවහිර කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ‘ජෑමර්’ සවිකිරීමට පියවර ගෙන තිබිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval