galle-face-victor-rathnayake

 ගාලුමුවදොර පැවැත්වෙන මෙම ජන අරගලයට, සුභාවිත ගීතයේ ශ්‍රී ලාංකේය සලකුණ වන ආචාර්ය වික්ටර් රත්නායක මහතා ද අද එක්ව සිටියේය.




ඔහු කතාවක් පවත්වමින් තම ජීවිත කාලයේ දුටු සාර්ථකම අරගලය මෙය බවත්අවසන් අරමුණ ඉටුවන බව පැහැදිලි බවත් කියා සිටියේය. ඔහු කණ්ඩායම දිරිගන්වමින් ඔවුන් සමග ගීත ගායනයටද එක්වූයේය.