
ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි විරෝධතාව අතරට නිල ඇදුමින් ගොස් විරෝධතාකරුවනට සහාය දක්වන ප්‍රකාශයක් කිරීමේ සිද්ධියට කොටුව
පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.
නඩුව යළි මෙම මස 29 වැනිදා කැඳවීමට නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval