
ගෝටාගෙදර යැවීම අරමුණු කරගෙන පීඩාවට පත් තරුණ තරුණියන් ගාලු මුවදොර පිටියේ පවත්වමින් පවතින අරගලය 10 වන දිනය වන අද වෙනසක් නැතිව ක්‍රියාත්මක වේ.
ඇමති පත්වීම් - ජනපතිගේ කතා ආදී විකල්ප විසදුම් ලබාදෙමින් රජය මෙම අරගලය හමුවේ විවිධ පියවර ගෙන ඇති නමුත් ඒවා විසඳුම් ලෙස පිළිගෙන නැති අතර ඒවා ගණනකට නොගෙන අරගලය වෙනසක් නැතිව ක්‍රියාත්මක වෙන සෙයක් දක්නට ලැබේ. අද (18) රාත්‍රී කාලයේ ලබාගත් ඡායාරූපයක් මේ සමග පළවේ.
ඡායාරූපය - තිලිණ කළුතොටගේ
