
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි.
ඊයේ දින දිවුරුම් දුන් මුදල් අමාත්‍ය - අලි සබ්‍රි ද අද පෙරවරුවේදී සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
මේ වනවිට රටේ ආර්ථික අර්බුදයක් දැඩිව පවතින අවස්ථාවේ මුදල් ඇමතිවරයෙකු හා එම ලේකම් වරයෙකු නොමැතිවීම ගැටලු කාරී තත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval