dilhani-ashokamala-gota-go-home

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවට ජනප්‍රිය නිළි දිල්හානි අශෝකමාලා ද එක්ව අදහස් දක්වා තිබේ. ඇය තරුණයන් දිරිමත් කරමින් කථාවක් කළ අතර ඇය අරගලයට එක්වූයේ බොහෝ පෙර සිට නමුත්

තමා පැවසූ දේවල් ඒ කාලයේ වැඩිදෙනා ගණං නොගත්තත් දැන් සියල්ලන් එය පිළිගැනීම ගැන සතුටුවන බව කීවාය.