Residents-surround-the-house-of-State-Minister-Shantha-Bandara-Video

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාගත් ශාන්ත බණ්ඩාර මහතාට විරෝධය පලකරමින් ඒ මහතාගේ නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් අද (15) දහවල් පැවැත්විණි.


ප්‍රදේශවාසීන් හූ හඩ දෙමින් රාජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පලකරන අතර ඔවුන් අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ ආණ්ඩුවට එක්වීමට කෙතරම් මුදලක් ලබාගත්තාද යන්නයි.