
තිස්සමහරාම නගරයේ පැවැති උද්ඝෝෂනයේදී පිරිසක් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නිවසට යන මාර්ගයේ සිටත් දඹුල්ල යාපාගම ප්‍රදේශයේ දී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවෙස ඉදිරිපිට විශාල පිරිසකගේ සභාගීත්වයෙන් විරෝධතාවකුත් අද පවත්වා ඇත.









Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval