
අද දිනයේ නව ඇමැති මණ්ඩලය දිව්රුම් දීමත් සමගම ජ්‍යෙෂ්ඨයන් රැසකට තනතුරු අහිමි විය. ඒ අය මෙසේය.
බැසිල් -නාමල් -චමල් ඇතුළු රාජපක්ෂවරු
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
ජනක බණ්ඩාර තෙන්නකෝන්
ආචාර්ය බන්දුල ගුණවර්ධන
ගාමිණී ලොකුගේ
එස් එම් චන්ද්‍රසේන,
සී බී රත්නායක
පවිත්‍රා වන්නිආරච්චි
ඩලස් අලහප්පෙරුම
රියර් අද්මිරාල් සරත් වීරසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval