අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත් කර තිබේ.මහින්ද අගමැති හැර රෝහිත ජීඑල් ජොන්ස්ටන් හා රාජපක්ෂවරුන් කැබිනට්ටුවෙන් ඉවත් කර තිබේ.



නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අලුතින් පත් වූ අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.



  


Dinesh Gunawardena: Public Services, Provincial Councils, & Local Government.
    Douglas Devananda: Fisheries
    Ramesh Pathirana: Education & Plantation Industries
    Prasanna Ranatunga: Public Security & Tourism
    Dilum Amunugama: Transport & Industries
    Kanaka Herath:  Highways
    Vidura Wickramanayaka:  Labour
    Janaka Wakkumbura: Agriculture & Irrigation
    Shehan Semasinghe: Trade & Samurdhi Development
    Mohan Priyadharshana de Silva: Water Supply
    Wimalaweera Dissanayake: Wildlife & Forest Resources Conservation
    Kanchana Wijesekara: Power & Energy
    Thenuka Vidanagamage: Sports & Youth Affairs
    Nalaka Godahewa: Media
    Channa Jayasumana: Health
    Naseer Ahamed: Environment
    Pramitha Bandara Tennakoon: Ports & Shipping